Monday, May 30, 2016

Arduino 5 වන ලිපිය - Arduino එකෙන් voltage එක මනිමු

 


මෙී කියා දෙන්න හදන දේ ඔයාලට ගොඩාක් වැදගත් වෙීවි. ඉස්සරහදි මෙී ක්‍රමය පාව්චිච් කරල අපි ගොඩක් වැඩ කරනව. ඒක නිසා මන් හිතුව මෙීකෙ ක්‍රියාකාරීත්වය කියල දෙන්න.

මෙීකට මම පාවිච්චි කරන්නෙ අපි හැමෝම දන්න 10k ohm potentiometer. මෙීකෙන් අපට 0 සිට 5.0 දක්වා voltage එකක් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙීක කරන්නෙ කියල.

Sunday, May 29, 2016

Arduino 4 වන ලිපිය - RGB LED එකක් දල්වමු


අපි දැන් දන්නවා LED එකක් නිවි නිවි පත්තු කරන්න. අපි මෙී පාර RGB (red, green, blue) බල්බ් එකක් පත්තු කරමු. මෙීකෙ cords ඔයාලට ඔීන විදිහට වෙනස් කරල එක එක විදිහට බල්බ් එක පත්තු කරන්න පුලුවන්.

Arduino 3 වන ලිපිය - පලවෙනි CODE එක ලියමු


යාලුවනේ එහෙනම් අපි පලවෙනි code එක තමයි අද Arduino වල කරන්න යන්නෙ. ඉතින් අපි පලවෙනි එක විදිහට පොඩි LED එකක් නිවි නිවි පත්තු වෙන් හදමු.

Saturday, May 28, 2016

Arduino 2 වන ලිපිය - ප්‍රධාන මෙවලම් හදුනාගනිමු....


Arduino UNO R3 Board එක


Arduino අළුතෙන්ම පටන්ගන්න කෙනෙක්ට මෙී Board එක තමයි පටන්ගන්න හොදම. මෙී පහලින් දාල තියෙන්නෙ මං ගෙන්න ගත්තු Board එක. ඔීකෙ විස්තර කරල තියෙන ඒව ඉස්සරහදි හෙමීට වැඩකරගෙන යනකොට එකින් එක කියල දෙන්නම්කො.

Friday, May 27, 2016

Arduino 1 වන ලිපිය - හැදින්වීම

Arduino යනු පරිගණක පාධක වූ ආදාන ලබාදීම හා  ප්‍රතිධාන ලබාගැනීමට (Input/Output (I/O)) හැකි පුවරුවකින් සෑදුන පරිපතයකටයි. මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ මෙය නිදහස් මෘදුකාග (Open source)  මත පදනම් වීමයි. එනම් ඔබට අවශ්‍ය cords නොමිලේම අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක. සරලව කිවහොත් Arduino එකක් මගින් LED බල්බයක් නිවි නිවී දැල්වීමෙී සිට විශාල රොබොවරයෙක්ටත් එහා දෙයක් සෑදීමට හැකියාව ඇත. (එහෙමෙයි කියල දැන් ඉතින් එකපාරට ලොකු ලොකු ඒව කරන්න යන්න එපා. පොඩි එකේ ඉදන් සරලව පටන් ගමු).