Arduino UNO R3 Board එක
Arduino අළුතෙන්ම පටන්ගන්න කෙනෙක්ට මෙී Board එක තමයි පටන්ගන්න හොදම. මෙී පහලින් දාල තියෙන්නෙ මං ගෙන්න ගත්තු Board එක. ඔීකෙ විස්තර කරල තියෙන ඒව ඉස්සරහදි හෙමීට වැඩකරගෙන යනකොට එකින් එක කියල දෙන්නම්කො.
Arduino යනු පරිගණක පාධක වූ ආදාන ලබාදීම හා ප්‍රතිධාන ලබාගැනීමට (Input/Output (I/O)) හැකි පුවරුවකින් සෑදුන පරිපතයකටයි. මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ මෙය නිදහස් මෘදුකාග (Open source) මත පදනම් වීමයි. එනම් ඔබට අවශ්‍ය cords නොමිලේම අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක. සරලව කිවහොත් Arduino එකක් මගින් LED බල්බයක් නිවි නිවී දැල්වීමෙී සිට විශාල රොබොවරයෙක්ටත් එහා දෙයක් සෑදීමට හැකියාව ඇත. (එහෙමෙයි කියල දැන් ඉතින් එකපාරට ලොකු ලොකු ඒව කරන්න යන්න එපා. පොඩි එකේ ඉදන් සරලව පටන් ගමු).