
Arduino එකක් ක්‍රියාකරවීමට පරිගනකයක් මගින් කේත ලබා දීම සිදුකල යුතුය (මම මෙී පාඩම් සදහා භාවිතා කරන්නේ Arduino Uno R3 කියන පහත දක්වා තිබෙන Board එක) Arduino එකක් ක්‍රියාකරවීමට පරිගනකයක් මගින් කේත ලබා දීම සිදුකල යුතුය (මම මෙී පාඩම් සදහා භාවිතා කරන්නේ Arduino Uno R3 කියන පහත දක්වා තිබෙන Board එක)

- මෙීක platform ගොඩක භාවිතා කරන්න පුළුවන්. අපි පාවිච්චි කරන Windows, Macintosh, වගේම දැන් ගොඩක් අය භාවතයට හුරු වෙන Linux වලටත් මෙීක සපෝට් කරනවා. තව ගොඩක් ඒවත් එක්ක මෙීක වැඩ. එ් උනාට අපි හුරු වෙලා තියෙන්න ඉහත ඒවත් එක්කනෙ නේද.
- අනිත් වාසිය තමයි මෙීක program කරන්න තියෙන්නෙ USB port එක හරහා. ඉස්සර වගේ serial port ඔීන වෙන්නෙ නෑ. අනික දැන් එන ගොඩක් පරිගනක වල serial port එකක් නෑනෙ. ඉතින් මෙීක ලොකු වාසියක් අලුතෙන් පටන්ගන්න ඉන්න අයටත්.
- අනිත් එක තමයි මෙීකෙ සියළුම Diagrams, Codes වගේ දේවල් සම්පූර්ණයෙන්ම නොමිලේම ගන්න පුළුවන් Internet එකෙන්.
- තව එකක් තමයි මෙීක program කරන්න එච්චර මහන්සි වෙන්න ඔීන නෑ. මෙීකට අපිට software තියෙනවා. Code කරල Upload කරාම ඒක වැඩ කරනවා Arduino එකේ. අපි මෙී වගේ software වලට කියන නම තමයි Processing programming IDE. (අර JAVA වලදි ගොඩක් භාවිතා කරන NetBeans IDE, C#, C++, VB, asp.Net වලදි ගොඩක් භාවිතා කරන Microsoft Visual Studio වගේ එකක් තමයි මෙීකත්). Arduino වලදි අප බහුලවම භාවිතා කරන එක තමයි Arduino Software එක කියල කියන්නේ. මෙන්න මෙී ලින්ක් එකට ගිහින් ඒක Download කරගන්න.
ඉතින් දැන් අපි බලමු ලංකාවෙ කොහෙද මෙී දේවල් ගන්න තියෙන්නෙ කියල.මම නම් මගේ බඩු ටික ගෙන්න ගත්තේ Ebay එකෙන්. එකෙන් ගොඩක් ලාබෙට ගෙන්න ගන්න පුළුවන් කරන්න තියෙන්නේ ebay.com ගිහින් Arduino Starter Kit කියල Search කරන්න. ඊට පස්සෙ අඩුවටම තියෙන හොදම Kit එක තෝරල ගන්නඊට අමතරව මට ගූගල් සර්ච් කරල පහල වෙබ් සයිට් ටික හම්බ වුනා. ඒවටත් ගිහින් බලන්නකො.
http://www.arduino.lk/
http://www.lankatronics.com/arduino.html
http://lakduino.com/
https://lanka.jadopado.com/brand/arduino-uno
http://www.kaymu.lk/catalog/?q=arduino
තව දන්න තැන් තියෙනව නම් යාලුවන්ටත් දැනගන්න පහලින් Comment එක්ක දාන්න .
ඔයාලගෙ අදහස් යටින් දාන්න යාළුවනේ. ඊලග ලිපියෙන් හමුවෙමු. මෙී ලිපියෙ තියෙන වැරදි අඩුපාඩු මතක ඇතුව පහතින් සදහන් කරන්න.
No comments:
Post a Comment