Friday, June 3, 2016
Arduino 7 වන ලිපිය - ආලෝකයට සංවෙීදී LED එකක් හදමු
යාළුවනේ අද මම කියල දෙන්න යන්නෙ LED එකක් ආලෝකය වැටුනම පත්තුවෙන්නත්, කළුවරේදි නිවෙන්නත් පුළුවන් විදියට Arduino එකෙන් හදන්නෙ කොහොමද කියල. මෙීකෙම අනිත් පැත්තත් කරන්න පුළුවන් පොඩ්ඩක් වෙනස් කරල. ඒකත් කියල දෙන්නම්කො.
Arduino 6 වන ලිපිය - Delay නැතුව LED එකක් නිවි නිවි පත්තු කරමු
Monday, May 30, 2016
Arduino 5 වන ලිපිය - Arduino එකෙන් voltage එක මනිමු
මෙී කියා දෙන්න හදන දේ ඔයාලට ගොඩාක් වැදගත් වෙීවි. ඉස්සරහදි මෙී ක්‍රමය පාව්චිච් කරල අපි ගොඩක් වැඩ කරනව. ඒක නිසා මන් හිතුව මෙීකෙ ක්‍රියාකාරීත්වය කියල දෙන්න.
මෙීකට මම පාවිච්චි කරන්නෙ අපි හැමෝම දන්න 10k ohm potentiometer. මෙීකෙන් අපට 0 සිට 5.0 දක්වා voltage එකක් ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙීක කරන්නෙ කියල.
Sunday, May 29, 2016
Arduino 4 වන ලිපිය - RGB LED එකක් දල්වමු
Arduino 3 වන ලිපිය - පලවෙනි CODE එක ලියමු
Saturday, May 28, 2016
Arduino 2 වන ලිපිය - ප්‍රධාන මෙවලම් හදුනාගනිමු....
Friday, May 27, 2016
Arduino 1 වන ලිපිය - හැදින්වීම

Subscribe to:
Posts (Atom)